www.google.lk පිටුව වැඩ කෑල්ලකින් මැකිලා යන්න ක්‍රමයක්...

යාලුවනේ ඔන්න ඉතින් කාලෙකට පස්සේ තාක්ෂණික පැත්තෙන් කෙටි ලිපියක් ලියන්න කියල හිතුව.අපි මුලින්ම පොඩි වයිරස් එකක් හදාගන්න හැටි කියල දුන්නනේ.
ඉතින් එකෙනුත් සතුටුවෙන්න මනස නිදහස් කරගන්න ක්‍රමයක්නේ කියල දුන්නේ..අන්න ඒ වගේ අදත් ඉතින් අපේ යාලුවෝ වෙනුවෙන් පොඩී සරල දෙයක් තුලින් යම් තාක් දුරට සතුටු වෙන්න පුළුවන් ක්‍රමයක් කියල දෙන්නයි මේ කියන්න යන්නේ..
යාලුවනේ www.google.lk කියන්නේ අපේ ඉතින් හැමදේටම තියෙන සෙවුම් යන්ත්‍රයනේ.ඒ වගේම තමයි ඉතින් සෙවුම් යන්ත්‍ර කොතෙක් නම් තියෙනවද?
ඒ හැම දෙකටම වඩා අපේ යාලුවෝ ගොඩක් අයට හුරු පුරුද්ද වැඩිපුරම තියෙන්නේ මේ සෙවුම් යන්ත්‍රයට නේ..
ඉතින් එකනේ අර දවසකුත් කියුව වගේ පොඩි අකුරු තුනක වචනයක් සොයල සොයල අපේ ලංකාව උඩින්ම තියන්න අපේ යාලුවෝ වැඩ කරේ...එහෙම නේද?
ඔන්න ඉතින් අද කියන්න යන මේ ක්‍රමේටත්  තියෙන්නේ පොඩි වචනයක් නෙවෙයි වචන දෙකක් ලියල සොයන්න විතරයි..
ඔයාල අපි හැමෝම වෙනද ලොග් වෙන විදියටම https://www.google.lk/ එකට පිවිසිලා 
වෙනද සොයන විදියටම මෙන්න මේ අකුරු හතරේ වචන දෙක ටයිප් කරලා සොයන්න බලන්න..
ඒ කියුවේ Enter බොත්තම ඔබන්නකෝ..

මෙන්න වචන දෙක... 

ZERG RUSH 

ඔන්න ඕක ලියල එන්ටර් බොත්තම ඔබල වෙන් දේ බලල සතුටු වෙන්නකෝ එහෙනම් හිතේ ගතේ විඩාව ටිකක් මග ඇරගන්න..
හැබැයි මේකේ සැබෑම දේ දකින්න විනාඩි දෙකක් විතර බලාගෙන ඉන්න හොදද....?

Post a Comment

6 Comments

  1. Replies
    1. සතුටුයි යාලුවා...ස්තුතියි....

      Delete
  2. මමත් කලා ඇනිමේෂන් එක අතරතුර ලින්ක්ස් වැඩ කරන්නෙ නෑ.... :D

    ReplyDelete
    Replies
    1. ඔව් යාලුවා එහෙම තමයි...පොඩ්ඩක් වෙලා බලන් ඉදියම තමා හිනාවෙන්න පුළුවන්..ස්තුතියි අදහසට...

      Delete
  3. Replies
    1. සතුටුයි සතුටුයි..ස්තුතියි යාලුවා...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....