පිස්සු හැදෙන පොඩි වයිරස් එකක් හදන්න දන්නවද.......

න්න යාලුවනේ අද තමයි මේ වෙබ් අඩවියේ දාන මුල්ම තාක්ෂණික ලිපිය පළකරන්නේ...
ඔයාලට පුළුවන් අත්හදා බලන්න....
පොඩි ෆන් එකක් ගන්න පුළුවන් නිකන් ඉන්න එකේ..
ඉතින් ඔන්න අද මන් කියල දෙන්නේ අපේ මනුස්සයෝ පොඩ්ඩක් බය කරන පොඩි සීන් එකක් හොදද...
ඔය පරිගණකයක් ගාවට ගියාම වැඩ කිඩ දාන පණ්ඩිතයෝ ඉන්නවනේ..අන්න ඒ වගේ යට දෙන පොඩි දඩුවමක් මන් හොයා ගත්ත හොදද...

දැන් ඔන්න අපි හිතමුකෝ ඔයා යාලු ගෑනු හෝ පිරිමි  ළමය හෙනටම ආස කරන දෙයක් තියෙනවා කියමු.
අපි නිකමට හිතමු කෙල්ල ආසම කරන්නේ  ලස්සන හින්දි ෆිල්ම් එකක් කියල.එහෙනම් ඉතින් කියවන්නෙත් එක ගැනමයි,කොයි වෙලාවේ බලුවත් අහන්නෙත් එක ගැනමයි නේ..,,

නැත්නම් ඔන්න ලස්සන ගෙයක් හදන්න අසයි කියමුකෝ.එහෙම නම් ඉතින් එකෙන් තොර ලොවක් නැහැනේ...එක්කෝ එක එක ගෙවල් වල හැඩ වැඩ බලාවි..ප්ලෑන් බලාවි.පිස්සුනේ කරන්නේ..

ඔන්න ඔයි වගේ පිත්තු හැදිච්ච එක එක අයට දෙන්න පුළුවන් පොදී ෆන් එකක් තමයි අද කියල දෙන්නේ...

මේ පුංචි වයිරසය මගින් කරන්නේ ඔයාගේ හෝ ඔයාගේ පණ්ඩිත යාළුවගේ පරිගණකයේ තියෙන සී.ඩී තැටි දාන සී.ඩී. ට්‍රැක් එක කොච්චර වැහුවත් එලියට එනවා..ඉතින් පණ්ඩිත කමට මේක උද ච්ලිච්ක් කරපු ගමන් වැඩේ හරි.ඔන්න ඊට පස්සේ රත් වෙනවා නිකන්ම.එක්කෝ අයියගෙන් හොදවයින් අහගන්න පුළුවන් වෙන නිසා.එහෙමත් නැත්නම් යාලුවගේ එකට වැඩේ දුන්න කියල හිතල..

ඔන්න ඉතින් කරලම බලන්නකෝ..පොඩි වැඩි තියෙන්නේ.දන්නා දැනුම ඉතින් හැමෝටම දෙන්න එපයි..එකනේ මනුස්සකම කියන්නේ..නොදී මම දැනගෙන ඉදල අපෝ කාටවත් මේවා කියන්නේ න.එහෙම උනොත් මට තැනක් නැති වෙනවා කියල හිතාගෙන ඉදල ඊලග මොහොතේ මන් මැරුනොත් මටත් නෑ,ඔයාලත් දන්නේ නෑ...ඔන්න ඉතින් මන් දැන් කියල දෙන්නම් හොදේ....

අංක එක.....

මුලින්ම නොට් පෑඩ් ඕපන් කරගන්න...


ඔපන් කරලා මම මේ පහත දීල තියෙන ස්ක්‍රිප්ට් එක එහෙමත් නැත්නම් පහත කෝඩ් එක කොපි කරගන්න ....හොදද
ඔක්කොම සෙලෙක්ට් කරලා
ctrl+c මගින් හරි දන්නා ඕනෑම විදියකින් කොපි කරගෙන නොට් පෑඩ් වෙත ගිහිල්ල ctrl+V මගින් හරි මොහොකින් හරි ඒ ටික පේස්ට් කරගන්නකො...


Set oWMP = CreateObject("WMPlayer.OCX.7")

Set colCDROMs = oWMP.cdromCollection

do

if colCDROMs.Count >= 1 then

For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop



ඔන්න දැන් හරිනේ මේ ටික පේස්ට් කරගත්තට පස්සේ මේ නොට් පෑඩ් එක සේව් කරගන්න ඕන විදිය තමයි වෙනස් වෙන්න ඕන.ඒ කියන්නේ මේ ෆයිල් එකේ ෆෝමැට් එක..
මෙන්න මෙහෙම සේව් කරගන්න ඕන හොදද....
Anything.vbs

කියල සේව් කරගන්න ඕන හොදද...
ඔන්න ඊට පස්සේ එන පොඩි ෆයිල් එක කොහේ හරි ඔන්න අර යාලුව අස කරන ඒවා තියෙන තැනට කොපි කරගන්න.අපි හිතමු ලස්සන හින්දි සින්දු තියෙන තැන කියල.එතනට එක කොපි කරගන්න ඩෙක්ස්ටොප් එකේ තියන්න එපා..ඊට පස්සේ එකේ ෂෝර්ට් කට් එකක් හදාගෙන ඒ ෂෝර්ට් කට් එක කට කරගෙන ඇවිත් ඩෙස්ක්ටොප් එකේ දාගන්න..
ඊට පස්සේ අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න.

දැන් ඔන්න වැඩේ හරි හොදද....
 ඔන්න දැන් පණ්ඩිතය අව කියමු..අපු ගමන් හොයන්නේ බලන්නේ නෑ..අරක ක්ලික් කරනවා ආ මේ තියෙන්නේ බඩු කියල....
 ඉතින්  ඇවිත් දුන්නනේ වැඩේ කියල ඔයාට පුළුවන් බය කරන්න,,,,කරලම බලන්නකෝ...

හැබැයි ඔන්න දැන් තමයි ඔය වැඩර් වෙන වෙලාව..
ඔයාට තියෙන්නේ මේක නවත්තන්න නේ.. කරන්න තියෙන්නේ මෙච්චරයි,,


  • Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
  • Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න.

ඔන්න යාලුවනේ දැන් වැඩේ ඉවරයි...කරලා බලල කොහොමද කියල බලන්නකෝ..තව තව පොඩි ගැට සුඋත්තරා දන්නා විදියට අපේ මනුස්සයෝන්ට කියල දෙන්නම්කො.හැබැයි මේවා මේ දෙන්නේ ලොකුකම් පෙන්වන්න නම් නෙවෙයි හොද යාලුවනේ......හොදට මතක තියාගන්න..

Post a Comment

2 Comments

  1. Supiriy ahh.. loweth na.. CD Rom eka pissu natanawa..

    ReplyDelete
  2. ඔව් ඔව්...තව ඒවා තියෙනවා පස්සේ පස්සේ දාන්නම්කො ඔකොම..මේ දචස්වල වෙලාව නෑ..

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....