ගෑනු ළමයාගේ ආගම සිහි කිරීම....

ඔන්න යාලුවනේ අද මේ පෝය දවසේ ලිපියක් ලියන්න වෙලාවක් අව ගමන් ලියන්න පටන් ගත්තේ..මේ දවස් ටිකේම පොඩි වැඩක් කර කර උන්නේ.පොඩි වැඩක් කියුවේ පොඩි වෙබ් අඩවියක් නිර්මාණය කර කර උන්නේ මගේ යාලුවෙක්ට.ඉතින් ඔන්න ඊයේ සිද්ද උන දෙයක් ඒ කියන්නේ 2013/01/25 රෑ තමයි මේ සීන් එක උනේ...
ඉතින් ඒ ගැන ලියන්න තමයි අද මේ ලක ලැස්ති උනේ..
 කියවලම බලන්නකෝ,,,,,,

ඔන්න මතකද මගේ යාළුවෙක් උන්න රසන්යා කියල..මෙන්න මෙයාගේ අලුත් වැඩ කෑල්ලක් තමයි ඊයේ උනේ..

ඔන්න ඊයේ මම ඉතින් වැඩ කටුයුතු ඉවර කරලා ගෙදර එනකොට ටිකක් රෑ උනා..ඉතින් ඔන්න අපු ගමන් නාල කියල රෑට කාල බීල අපහු ඉතින් මගේ වැඩේ ඉන්ටර්නෙට් එකේ පැය 24න් පැය 20ක් විතර කොම්පියුටරේ එල්ලිලා  ඉන්න එකනේ..ඉතින් වෙනද වගේම එහෙම ඉදිය...ඉතින් මන් වැඩ කර කර ඉන්න අතරේ ඔන්ලයින් ඉන්න යාලුවෝ එක්ක චැට් පාරක් දානවනේ කම්මැලි කම යන්න..
ඉතින් ඔන්න මටත් කම්මැලි නිසා මගේ අර යලුව ඉතින් පොඩි මල් දෙක තුනක් කඩාගෙන ඉන්න ඇත්තේ එය එයාගේ එක්කෙනත් එක්ක..ඉතින් මාත් ඔන්ලයින් ඉනව වගේ දැකපු නිසා මටත් මස්සේජ් එකක් එව්වා..

"හා කොහොමද...මොකෝ අද හවස උන්නේ නැත්තේ"

මන් පොඩි වැඩකට ගිය ඉතින් එන්න රෑ වුනානේ..කියල මන් කියුව.

ඉතින් ඔන්න ඔහොම ඔහොම පොඩ්ඩක් චැට් කරගෙන ගියා...ඉතින් කරදර කරන්න හොද නෑනේ..ටිකකින් එය නිදාගන්න යනවා කියල කියුව,

"මේ මන් යනවා නිදාගන්න..ඔය දැන්ම නිදාගන්නේ නෑනේ.එහෙනම් බුදුසරණයි.!" කියල කියුව..
මටත් නිදාගන්න යන්න උවමණාවේ තමයි ඉදියේ.එත්  වෙනද කරන දෙයක් මට මග අරුණ..මොකද මම ඊයේ එනකොට ඒ දේ කරන වෙලාව පහු වෙලානේ..ඒ නිසා මග අරුණ..
ඉතින් මම අර යාලුවාට කියුව ණා පොඩි වැඩක් මග අරුණ එකත් කරලම නිදාගන්නවා කියල..

ඉතින් අර යාලුව ඇහුව මොකද්ද අප්පේ මග ඇරුනේ..?

මන් කියුව "නෑ අද එද්දී පරක්කු උනානේ ඉතින් පහන පත්තු කරලා වදින්න බැරි උනා,දැන් වැදලම නිදාගන්න ඕන"
 කියුව..

එහෙම කියුව ගමන් අර ගෑනු ළමය මොකද්ද දන්නවද කියුවේ....

අයියෝ ඕකද...??මන් හිතුවේ හෙන ලොකු වැඩක් කියල..ඉතින් අදට හරියන්න හෙට වදින්න කියුව...
මන් එක පාරටම ඇහුවේ මෙන්න මෙහෙම.
"පිස්සුද ඔයාට එහෙමත් ආගම අදහන එක පස්සට දානවද ඔයා...විනාඩි දහයයි නේ යන්නේ.මන් මල් ටිකක් කලා වදලම නිදාගන්නවා කියුව.."

ඉතින් ඊට පස්සේ මේ ගෑනු ළමය කියනව ඔයා ගොඩක් හොද ළමයෙක්ලු.....

මට ඒ වෙලාවේ ටිකක් තරහ ආව...මන් මෙන්න මෙහෙම කියුව

"මගුලක් කතා කරන්න එපා..
අපි බුද්දාගමේ තමයි.එත් අපි අපේ ආගම අදහන්නේ දවසට කී පාරද..උපරිම දෙපාරයි.නැත්නම් එක පාරයි..
ඒ කරන වතාව දෙවතාවත් පස්සට දාන එකද හරියන්නේ?
ඇත්තටම අපි පහත් තත්වෙක ඉන්නේ..මොකද අපි අපේ ආගමට අදාලව හැඩගැහිලා නෑ අපේ හැටියට අපි අපේ ආගම හැඩගස්වගෙන කියල මන් කියුව.එහෙම නේද කියලත් ඇහුව...."

ඉතින් යාලුවනේ මන් ඔච්චර්ය් ඇහුවේ..මස්සේජ් කරන එකත් නැවැත්තුව..යවපු මස්සේජ් එකට රිප්ලයි ආවේත් නෑ..මටම හිනැහි පස්සේ උන වැඩේට..

මෙන්න මේකයි ඇත්තම කතාව.පොඩ්ඩක් අපිම හිහල බලමුකෝ..

ඇත්තටම අපි බුද්දාගම අදහනවා ඩ යාලුවනේ.එහෙමත් නැත්නම් අපි සිංහල බොදු බැතිමතුන් කියා නමක් කියාගත්තට ඇත්තටම එහෙම නෑ කියල අපිම දන්නවා නේද...අයි අපි අපේ අගමැ නිකන් හෑල්ලුවකට ලක් කරගෙන ඉන්නේ..අපි අපේ අගමැ දවසට කීවතාවක් අදහනවද.අප මහා ලොවුතුරා බුධුරජානන් වහන්සේ අපිට බල කරේ ණා තමයි.කිඋවේ "එහි පස්සිකෝ " කියල විතරයි.

ඒ කියන්නේ ඇවිත් බලන්න මේ මොකක්ද මේ ධර්මය කියල..එක හරි හැටි අවබෝධ කරගෙන දහන්න කියලයි අපේ නායක තුමා අපට කයල දුන්නේ..

අපි වෙනත් ආගම් වලට බනිනවා.අර නීතිය හරි ණා කියනවා.මේක නවත්තන්න ඌන.හරියටම කියනවා නම් අපි ගත කටට කියන්නේ වෙන ආගමකට කගේ හරි සතෙක් ගේ නමකුත් එකතු  කරලා නේ??
අයි අපි එතනම පවක් කරගන්නේ වෙනත් ආගමකට වයිර බැදලා...

යාලුවනේ අපි ස්ලාම බැතිමතුන් තමන්ගේ ආගම අදහන විදියට එක එක ඒවා කියනවා.ගමටම ඇහෙන්න සද්දෙන් කෑගහනවා කියනවා..එක පල්ලියක් නම් කමක් ණා.හැම පල්ලියකම එක වගේ.කනක් ඇහිල්ලක් නැ.කොච්චර නම් තව දේවල් කියනවද...

එඅත් අයි අපි එහෙම බැන බැන තැන තැන ගිහින් ලජ්ජා වෙන්නේ.ඒ ආගමට වැඩ අපේ අගමැ හොදයි කියල කියන්න නම් අපිට කරන්න දේවල් ගොඩක් තියෙනව.මොහොතක් අපිම හිතල බලන්න.
අපිත් අපේ හැම පන්සලකම හැමදාකම උදේට හවසට පිරිත්,සුත්‍ර සජ්ජායනා කරන දෙයක් දාන්න බැරිද..

ගමේ හැමෝම පැයකට කරන වැඩ නවත්වල අපේ අගමැ සිහි කරන්න එකතු වෙනවනම් කොච්චාර ලොකු බැදීම් ප්‍රමාණයක් ඒ තුලින් ඇති වෙනවද.එකමුතුකම තව තව වැඩි වෙනවා..
එත් අපි මොකද කරන්නේ..

අපි පන්සලට වත් යනවද පෝය දවසේ..නැහැ නේද.එඅත් අපි බනින්නේ පන්සලේ හාමුදුරුවෝන්ට..මන් මේ කියන්නේ ඇත්තක් නේ??
පොඩ්ඩක් හිතල බලන්න යාලුවනේ....අපි අපිට ආවේනික වුන දේවල් අපි විසින්ම නැති කරගන්නේ නැතුව ඒ දේවල් ආරක්ෂා කරගම්මු.අපි තනි තනිව හරි ගොඩ නැගුනොත් මුළු ලංකාවම ලස්සන කරන්න පුළුවන්,,,,
අපි හැමෝම මනුස්සයෝ....සමාජය ගැන හිතන්නේ නැතුව තමන් ගැන හිතල නාගතේ හැඩ ගසවා ගමු..!!

Post a Comment

0 Comments