ඔන්න යහලුවනේ අද කියන්න යන්නේ විහිළු කතාවක්....
ඉතින් කියවල බලලම තේරුම් අරන් සතුටු වෙන්නකෝ.හැබැයි මේ වගේ දේවල් අපේ සමාජයේ වෙන්න බැරි කමකුත් නෑ.එක අතකින් මේක ගොඩක් බුද්දිමත් පුද්ගලයෙක්ගේ අදහසක් වෙන්නත් පුළුවන්,විහිළුවක් වගේ දැනුනට ගොඩක් හොද අදහසකුත් තියෙනවා වගේ දැනුන නිසා මන් ඉතින් අදමේ ගැන තමයි කියන්න හදන්නේ.ඉතින් එහෙනම් කියවල බලන්නකෝ.....
ඔන්න යාලුවනේ එක ගමක ඉදියාලු ටිකක් සල්ලි තියෙන සාමාන්‍ය ධනවත් පවුලක්..ඉතින් මේ ගෙදර උන්නේ අම්මයි,තාත්තයි ,පුතෙකුයි,,ආච්චියි විතරයිලු.
ඉතින් මේ පුතා පුතාගේ නම සුදීර ගෙදර හැදුනේ ව්දුනේ මේ ආච්චි එක්කම නිසා ආච්චිට පන වගේ ගොඩක් අදරෙයිලු.හැම දේම කියන්නේ අච්චිටලු.කන්නේ බොන්නේ යන්නේ එන්නේ හැම දේම ආච්චි කියන විදියට ආදරේට කරනවලු..
ආච්චි ලෙඩ වුණාම සලකන්නේ ඉතින් දෙවියෙක්ට වගේලු.
අම්මට තාත්තට නැති ආදරයක් මේ ළමය ලග ආච්චිට තිබුනලු.
ඉතින්න් ඔන්න මෙහෙම කාලය ගෙවීගෙන යනකොට මේ ළමයට ඉතින් රස්සාවක් ලැබුනලු.එත් මේ ළමය ආච්චිව දාල යන්න කැමති නැහැලු..දැන් ඉතින් මේ ළමය ලොකුයිනේ,මෙයාගේ හොදම යාළුවෙක් ඉදියාලු රන්මල් කියල..
ඉතින් ඔන්න රන්මල්ටත් මේ රැකියාවකට යන්න ගොඩක් ආසාවෙන් ඉදල තියෙන්නේ.ඒ උනාට එය ගෙදර ප්‍රශ්නත් එක්ක රස්සාවකට යන්න ගියේ නැහැලු.ඔන්න ඔහොම ඉන්නගමන් දැන් සුදීරට අපහු රස්සාවක් ලැබුනලු..එකට ඉතින් ගියාලු හැමදාම ගෙදර ඉන්නත් බැහැනේ.හැබැයි ආච්චිව දාල ගියේ බොහොම අමරුවෙන්ලු..
ඉතින් ඔන්න ගිහිල්ලත් හැමදාම කෝල් කරනවලු ආච්චිගේ විස්තර අහ අහ...
කොහේ ගියත් ඉතින් මේ සුදීර ආච්චි ගැනමලු සොයන්නේ අහන්නේ....
ඔන්න ඉතින් ඔහොම ටික දවසක් යනකොට එකපාරටම ආච්චිට පපුවේ අමාරුවක් හැදිලා මරුනලු..
දැන් ඔන්න මාර සීන් එක තමයිලු උනේ..
ගෙදර අයටත් කර කියාගන්න දෙයක් නැහැලු මේ වෙච්ච වැඩේට...
ඔක්කොටම වැඩ ප්‍රශ්නේ දැන් සුදීරට මේ මරණේ කියන්නේ කොහොමද කියල..
එකපාරට ආච්චි මරුන කිඋවොත් සුදීරත් මැරෙන ගානට ආදරෙන් නේ උන්නේ.ඉතින් කියන්න විදියක් නැතුව දැන් සුදීරගේ අම්මයි තාත්තයි කල්පනා කර කර ඉන්නකොට ඔන්න රන්මල් ආවලු..
රන්මල් ට ඉතින් අම්ම වැඩේ කියුවලු...
"අනේ රන්මල් පුතේ මේ ගැන දැන් සුදීරට අපි කොහොමද කියන්නේ කියල ඇහුවලු""
රන්මල් කියුවලු..
"අපෝ ඇන්ටි කිසි දේකට බයවෙන්න එපා ,මන් සුදීරට මේ දැන්ම කියල එන්නම්" කියල ගියාලු...
ඔන්න ටිකකින් රන්මල් ආවලු,ආව ගමන් අම්මයි තාත්තයි දෙන්නම එකපාර රන්මල් ගාවට ගිහින් කලබලෙන් කලබලෙන් වගේ ඇහුවලු... අනේ රන්මල් පුතේ සුදීරට කියුවද?
මොකද උනේ....?මොනවාද සුදීර කියුවේ..
කියල අහගෙන අහගෙන ගියාලු..
ඉතින් රන්මල් කියුවලු
"හරි හරි ඇන්ටි මන් ගානට කියුව කිසිම අවුලක් උනේ නෑ"
ඉතින් දැන් හමෝටම මාර පුදුමයිලු...
ඉතින් අම්ම ඇහුවලු "කොහොමද පුතේ සුදීරට කියුවේ හිත හැදෙන විදියට "කියල ඇහුවලු...
මන් කියුව ඇන්ටි මෙහෙම...
"හෙලෝ සුදී...මචං උබ කොහෙද ඉන්නේ...?
වැඩකද ඉන්නේ...
මචං
ආ රන්මල් කියපන්..නෑ හදිසි වැඩක් නෑ,මොකද ?
ආ මචං...මේ මට ආරන්චියක් ආව බන්..
මේ....උබලයි ආචිචිට ටිකක් අමාරුයිලු බන් ඉතින්
මේ.උබලයි අම්ම කියුව බන් කටයුතු අනිද්දට කියල....පොඩ්ඩක් මේ පැත්තට වරෙන්.හොදේ..
ආ හරි හරි බන්...මන් ඇවිත් යන්න එන්නම් ..
"කියල සුදීර කියුවලු...
දැක්කනේ මොලේ කල්පනා කරලා වැඩ කරන හැටි........?

0 Comments
ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....