යාලුවනේ ඔන්න අද කියන්න යන්නේ අපි හැමෝටම වැදගත් වෙන දෙයක්.ඒ වගේම අපි හැමෝම ආස කරන දෙයක් පහසුවෙන් කරගන්න පුළුවන් වෙන විදියක් ගැන..මතෘකාවෙන්ම ඉතින් තේරෙනවා ඇති නේ...
ඉතින් මෙන්න මේ ලිපිය අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි පුවත්පතකට ලියන ලද ලිපියක් ඇසුරින් උපුටා ගත්ත දෙයක්..
ඉතින් මුලින්ම ඒ දේ කියවල ඉන්නකෝ.හැබැයි අද මේ ලිපිය ලියන්න මාතෘකාව දුන්නේ අපේ හිතවත් හසන්ය..මොකද එයා තමයි කියුවේ ලස්සන වෙන්න නම් ඇදුම් පුජ කරන්න කියල.
ඇත්ත නැත්ත සොයල බලද්දී තමයි මේ ලිපිය ගැන හෙව්වේ..
බැලුවම කතාව ඇත්ත අපි හැමෝටම පහසුවෙන් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා අපි දන්නේ නැති උනාට..ඉතින් කියවල බලන්නකෝ...
කෙනෙකු රූප සම්පත්තිය ඇතිව උපදින්නේ කුසල් සම්පත් හේතුවෙනි. ඒ සඳහා යම් යම් යහපත් කරුණු ඉෂ්ඨ සිද්ධවීම වැදගත්ය. එනම්, මෛත්‍රීසහගත බව අන් අයගේ දියුණුවට ඇති සහජ කැමැත්ත, අන් අයගේ ගුණාත්මක ගති පැවතුම් ඉස්මතුකොට පෙන්වා ඔවුන් ධෛර්යමත් කිරීම රූප සම්පත්තිය වැඩෙන පුණ්‍ය ක්රියාවෝය. එපමණක් නොව කරන කියන කටයුතු ද ක්‍රමානුකූලව, පිළිවෙලකට, නිසි පරිදී, සැළකිල්ලෙන් ඉටුකිරීම රූප සම්පත්තිය හිමි වීමට තවත් හේතුවකි.
එසේම ජරාවාස වූ ගිලන්හල්, විහාරස්ථාන, දාගැබ්, පාසල්, පාලම්, වැව් පොකුණු, උයන් වතු, ජලාශ ආදී මනුෂ්‍යයන් ප්රමුඛ සකල සත්වයන්ටම ප්‍රයෝජනවත් වන තැන් අළුත්වැඩියා කිරීම, යථා තත්වයට පත්කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද රූප ශෝභාව ලැබෙන පින්කම්ය.
තවද වස්ත්‍ර පූජාව, සුවඳ වර්ග, මල් පූජාව, ජලාශ ඉඳිකිරීම, වැස්කිළි-කැසිකිළි පිරිසිදුව තැබීම හා කායික වශයෙන් ද මානසික වශයෙන් ද පිරිසිදු ජීවිතයක් ගතකිරීම උපනූපන් භවයන් හි රූප ශෝභාවෙන් පිරිපුන් තෙදවත් බවක් ලැබීමට හේතුවන බව බුදුරදුන් වදාරා ඇත.
පිරිසිදුව ජීවත් වීම, පිරිසිදුබව ගැන අන් අයට කරුණු වටහා දී ඔවුන් අපිරිසිදුකමින් වලක්වා ගැනීම ද රූප ශෝභාව මෙළොවදීත් මතු භවයන්හිදීත් ප්‍රියශීලී පැහැපත් පෙනුමක් ලැබීමට හේතුවෙයි. මලක්, පහනක් පුද පූජා කිරීමෙහිදී වුවත් පරමල් ඉවත්කොට තැළුන මල් අස්කොට මල් අසුන පිරිසිදු කර ක්රමානුකූල පිළිවෙළකට මල් පහන් වුවද පූජා කල යුතුය. අපිරිසිදු පූජනීය භූමි, වෙහෙර මළු, බෝධි මළු, මං මාවත් ආදිය පිරිසිදු කිරීම ද රූප ශෝභාව වඩන කුශල ක්‍රියාවෝ යැයි වදාළහ. තවද සත්‍යවාදී වීම, බොරුවෙන් වැළකීම ද ඔවුනොවුන් බිඳවන කේලාම් වලින් වැළකීම ද තුන්වන සිඛ පදය නිසි පරිදී රැකීම ද මහේසාක්ය බවින් යුත් ආත්මයක් ලැබීමට හේතුවෙති’යි බුදුරදුන් වදාළහ.
(අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි එක්තරා පුවත්පතකට ලියන ලද ලිපියක් ඇසුරෙන් උපුටා ගත්ත එකක්.)
ඉතින් යාලුවනේ පොඩ්ඩක් ඔන්න අපි මේ කරන කියන දේවල් ගැන නැවතිලා ටික වෙලාවකට කල්පනා කරලා බලන්න..
අපි කොයි තරම් ලස්සන වෙන්න කියල හිතල මුනේ එක එක ලප කැළැල් කියවී.(බ්ලැක් හෙඩ්ස්/පිම්පල්/රෑෂ්/බ්ලාබ්ලාබ්ලාබ්ලා) ඔය මොනවා හරි කියවී..විශේෂයෙන්ම අපේ ගෑනු ළමයි ලග තමයි ඔය දේවල් ගොඩක්ම තියෙන්නේ..
එත් යාලුවනේ ඔය ලස්සන වෙන්න හදන ගොඩක් අයට ඉක්මනට තරහ යනවා කියල කතාවක් මම අහල තියෙනව සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන් මොකද ඒ අයගේ හිතේ තියෙන්නේ තමන්ගේ හැඩරුව පිළිබද ප්‍රශ්නයක්නේ,ඉතින් වෙන ප්‍රශ්නයක් කවුරු හරි අහපු ගමන් ඔන්න ඩොන් යනවා පටස් ගාල..
ඉතින් තව කැත වෙනවා නිකන්ම...
යාලුවනේ ඇත්තටම අපි අපේ යාලුවොන්ට/සියලුම සත්වයිනට මෙත් වඩන්න පුළුවන් නම් අපේ හිත ඉකමනටම ලස්සන වෙනවා.ඒ කියන්නේ හිත ලස්සන වෙනවා කියන්නේ ඉබේටම අපේ සිරුරත් ලස්සන වෙනවා..සිත/කය/වචනය කියන තුන් දොර කියන දේ සංවර කරගත්ත නම් අපේ නම ඇහුනත් ගරු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්ව,,,
යාලුවනේ මේ මේ වගේ පොඩි දේවල් ටිකක් අපිට හැකි පමණින් කරන්න පුළුවන් කමක් නැත්තේම නෑ නේද..
කවදාවත් තමන්ගේ රුපයට ගොඩක් ආස කරන්න එපා..යාලුවනේ හොදට හිතන්න අපි ඉපදෙනකොට දැන් තියෙන රූපේ අරගෙන ආවේ නෑ.කාලයත් එක්ක වැඩි වියට පත් උනාම තමයි දැන් තියෙන තත්වෙට ඇවිත් තියෙන්නේ..
ඉතින් ඔය තත්වේ තව අවුරුදු 20ක් ඒ කියන්නේ මේ ගෙව්වා වගේ කාලයක් ගිය ගමන්ම අපහු වෙනස්වෙනවා..එහෙම වෙනස් වෙන්නේ නැත්නම් හැමදාම ලෝක රූ රැජින එකම කෙනා නේද??
යාලුවනේ ලස්සන වෙන්න සල්ලි ඕන නෑ..කවදාකවත් ඔයාල අපේ යාලුවෝ භාවිතා කරන ඔය එක එක රුපලවන්ය උපාංග ඇස් දෙකෙන් නොදැකපු ලස්සනම ලස්සන ගෑනු ළමයි අපේ ගම් වල දැනටත් නැතුවම නෙවෙයි..
ඇයි එහෙනම් ඒ අය ඒ වගේ ලස්සන වෙලා තියෙන්නේ..
මන් නම් හිතන්නේ පිං බලයට තමයි...එයාල ඒ වගේ දුප්පත් තත්වෙක ඉදියත් ලස්සන රුප සම්පත්තියකට උරුම කම් කියනවා,,,
සමහරවිට අර ෆිල්ම් වල වගේ ලෝකේ ඉන්න ධනවත්ම කෙනාගේ උනත් හිත ගන්න පුළුවන් තරම් ලස්සන රුපයක් තියෙන්න පුළුවන්,
ඒ වගේ ලස්සන වෙන්න අපිට බලෙන් බෑ..ඔය කෘතීම දේවල් උපයෝගී කරගත්තම අපිට අපි නොදැනුවත්වම ලෙඩ හැදෙන බව හැමෝම දන්නා දෙයක්..
යාලුවනේ අවස්සන වශයෙන් කියන්නම්..
පුළුවන් උපරිමයෙන් පිං දහම් කරන්න..හිත පිරිසිදු කරගන්න එතකොට නිකන්ම ලස්සන රුඋපයක් ලැබේවි..
බලන්න අපේ සමහර හාමුදුරුවරු...කොච්චර ලස්සනයිද.කළු සුදු භේදයක් නෑ..ලස්සන කියන්නේ ඇහැට ප්රියජනකයි කියන දේට..
අපි සිංහල තේරෙන විදියට කියනවනම් ඉතින් "හෙන පිං පාටයි" කියන දේට තමයි ලස්සන කියන්නේ..
ඉතින් යාලුවනේ හැම වෙලාවකම මොකක් හරි පිනක් කරන්න ඒ කරන පින පොතක ලියන්න නිකමට...
කවුරුවත් දැක්කොත් ලැජ්ජයි වගේ නම් හොරාට හංග ගෙන ඉන්න..නිකමට සතියක් ඒ දේ කරලා සතිය අවසානේ ඒ පොත කියවල බලන්න.කොච්චර සතුටක් හිතට එනවද කියල..
හරියට කරොත් මාස තුනකින් ඔය ගොඩක් ලස්සන වේවි...
ඔය තරම් පිං කරපු කෙනෙක් ඔයාගේ පවුලේ අය අතරේ නැති වෙයි ඊලගට..ඔයාට දැනෙන සතුට කොයි තරම්ද කියල හිතාගන්නත් බැරි වෙයි..
හැබැයි ඒ පිං කාටවත් නෙවෙයි..කාටවත් හොරට ගන්න බැරි එකම දේ පිං මහිමය විතරයි යාලුවනේ..ඉතින් ඒ පිං බලෙන් පුළුවන් තරම් ශක්තිමත් එන්න..අපි ඊලග මොහොතේ මිය යයිද කියල අපිවත් දන්නේ නෑ යාලුවනේ...ඉතින් කරගන්න පිනක් මේ මොහොතේ විතරයි නේද...?

7 Comments
වෙනදා වගේම හොඳ ලිපියක්.ඇත්තට පුරාජේරුවකට කියනවා නෙවේ එත් මම නම් පුළු පුළුවන් හැමවෙලාවෙම පිනට දහමට දෙනවා ඒත් මම ලස්සන නැහැ :)
ReplyDeleteමුලින්ම ගොඩක් ස්තුතියි යාලුවා...නෑ ලස්සන කියන දේට නියම තේරුම අපේ හෂාන් යාලුවා පහල අදහසින් පලකරලා තියෙනවා.දුක් වෙන්න කොහෙත්ම උවමනා නෑ..අපෝ නෑ අපි පුරාජේරුවට කරපු පිං දහම් කතා කරනවානම් ගොඩක් ආදර්ශමත් ඇත්තම කියනවනම්,,,මොකද ඒ ඩී එකිනෙකාට අනුව සීමා වුන දෙයක්....
Deleteඇත්තටම හුගක් වැදගත් දෙයක් ඔසඳ ,හුගක් අය ලස්සන වෙන්න හදන්නේ මුනේ මොනවා හරි ගාගෙන ,එත් මනුස්සයෙක්ගේ ඇත්ත ලස්සන උබ ඔය කිව්වා පින් පාට ඔය මොනවා ගැවත් ගන්න බැ.මන් තව දෙයක් කියන්න කැමති මිනිහෙක්ගේ ලස්සන තියෙන්නේ ඒ මිනිහගේ හිත ඇතුලේ, ඒ කියන්නේ
ReplyDeleteහිතන දේවල් හොද වෙන්න ඕන,එතකොට තමයි ඒ පින් පාට මුනේ පෙන්නේ.
දාපු comment එක පණ්ඩිත වැඩිද මන්දා?? :D :P
මුලින්ම ස්තතියි හෂාන් යාලුවා...ඔව් ඔය මගේ ලිපියට අඩුපාඩුවක් වෙලා තිබුන දෙයක් පිරෙව්වා කියල මට හිතෙනවා.අපෝ නෑ අදහස නම් ගොඩක්ම වටිනවා.ඇත්තම කියුවොත් කෙටියෙන් හිතට දැනෙන්න ඇත්තම දේ කියලා තියෙනව..ගොඩක් ස්තුතියි යාලුවා...
Deleteelazzzzzzz http://www.lapcool.info
ReplyDeleteGJGJGGHGJ
ReplyDeleteගොඩක් වටිනා කතා තියෙන වෙබ් අඩවියක් , All the best
ReplyDeleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....