යාලුවනේ ඔන්න නව සොයාගැනීමක් ගැන තමයි මේ හැමෝටම සහ හැමෝගෙම සුභ සිද්දිය උදෙසා තකහනියෙම කියන්න යන්නේ..අපි කොයි කවුරුත් ඉතින් මේ විලාසිතාවක් වෙලා තියෙන ජංගම දුරකථනය බාවිතයට ගන්නවා නේ..හරියට නිකන් ගෙදරින් යනකොට ඔය අදින්න අත්‍යවශ්‍යම ඇදුම අදින්නේ නැත්ත ජංගම දුරකථනය නම් අමතක කරන්නේ නැනේ...?
අන්න ඒ තත්වෙටම අද අපේ සමාජය පත්වෙලානේ..
ඉතින් කොයි කවුරුත් මේ බාවිතයට ගන්න මේ දුරකථන හුලං බලෙන් ක්‍රියා කරන එව්වා නෙවෙයිනේ..කොහොමහරි හොයාගන්න තුට්ටු දෙකෙන් දාගන්න රී ලෝඩ් එකෙන් නේ වැඩ කරන්නේ..නැත්නම් බිලක් ගෙව්වා කියල වෙන්නෙත් ඔය රී ලෝඩ් එක කලින්ම දාගේන බාවිතා කරන එකනේ..
යාලුවනේ ඔන්න සොයාගෙන තියෙනවා ඇමරිකාවේ හොද දොස්තර මහත්මයෙක් අපේ යාලුවෝ බාවිතයට ගන්න රී චාර්ජ් කාඩ් වලින් පිළිකාවක් ඇතිවෙනවා කියල..එකේ අර හූරණ කොටසේ තියෙන සිල්වර් නයිට්‍රෝ ඔක්සයිඩ්.. අපේ ශරීරයට ගොඩක් විස වෙලා පිළිකා කාරකයක් හැටියට ක්‍රියා කරනවා කියල තමයි දැනගන්න ලැබුනේ...මේ රී චාර්ජ් කාඩ් පත් අපි ලේසියට අපේ නියපොත්තෙන්ම හුරනවනේ..ඉතින් අන්න ඒ හේතුව නිසා තමයි ගොඩක්ම මේ දේ බලපාන්නේ කියලත් කියල තියෙනවා..
ඉතින් ඔන්න තව අනුගමනය කරන්න හොද වත් පිළිවෙත් ටිකක් එක්කම අපේ දොස්තර මහත්මය කියපු අකරයේනම පලකරන්නම්කො..කියවල බලල පිළිපදිනවනම් හොදයි කියල අපේ මනුස්සයොන්ගෙන් ඉල්ලනවා එහෙනම්...
Dr. Brian Berry of the United States has found new cancer in human beings, caused by Silver Nitro Oxide. Whenever you buy recharge cards, don’t scratch with nails, as it contains Silver Nitro Oxide coating and can cause skin cancer. Share this message with your loved ones.
Important Health Tips:
*Answer phone calls with the left ear.
*Don't take your medicine with cold water....
*Don't eat heavy meals after 5pm.
*Drink more water in the morning, less at night.
*Best sleeping time is from 10 pm to 4 am.
*Don’t lie down immediately after taking medicine or after meals.
*When phone's battery is low to last bar, don't answer the phone, bcos the radiation is 1000 times stronger.

5 Comments
Thanks Dear.........
ReplyDeletewelcom Dear...ස්තුතියි කිරීම පිළබද සතුටු වෙනව යාලුවා...
DeleteThis is a Bogus Health Warning
ReplyDeleteRead more - http://www.hoax-slayer.com/silver-nitro-oxide-cancer-warning.shtml
ගොඩක් ස්තුතියි යාලුව මේ සබැදුම අනිත් හැමෝටම සත්‍යය තහවුරු කිරීම පිණිස බෙදා දීම පිලිබදව....
Deleteහැමෝටම හොද ආදර්ශයක් මේ web site එකෙන් ලැබෙනවා , මේක තව දුරටත් ඉදීරියට කරගෙන යන්න වාසනාව ලැබේවා , අනෙක් අයගේ සිත් යහපත් අතට හරවන්න ගන්න මේ උත්සහය ඔබේ දිවියේ සාර්ථකත්වයයි !!
ReplyDeleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....