මම නම් කියන්නේ අපේ රට ගැන අපි ධනාත්මකවබලන තරමට අපේ දියුණුව ලගාවෙනවා කියල.හැබැයි යම් යම් වැරදි අඩුපාඩු අපේ රටේ පාලකයන් අතර බහුලව සිද්ධ වෙනවා කියලත් අපි හැමෝම දන්නවා.එත් ඉතින් අපිමනේ ඒ පාලකයෝ තෝරාගත්තේ.ඉතින් ඔන්න ලබන සදුදා අපේ රටේ ලොකු වැඩක් සිද්ධවෙනවනේ දකුණු පළාතේ..
අපේ රටේ ඉදි උන දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරනවනේ..
යාලුවනේ අපේ ගොඩක් අයගේ මතයක් තියෙන මොකක්ද දන්නවද..
අපි වගේ කුඩා රටකට ගුවන් තොටුපලවල් දෙකක් ඕන නෑ කියල...යාලුවනේ පොඩ්ඩක් හිතුවොත් යම්කිසි කරදරයකින් හෝ හදිසි අනතුරකින් අපි හිතමු කටුනායක ගුවන් තොටුපොළේ යම්කිසි අලුත් වැඩියාවකට ටික දවසකට නවත්වන්න ඕන නම් අපි සියලුම ගුවන් මාර්ග නවත්වන්න වෙනවා නේද...
එහෙමත් නැත්නම් මතකයි නේද ඒ දවස්වල කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකට මුහුණ දුන්න අවස්ථාව..
එතනින් යම්කිසි හෝ පාඩුවක් සිද්ධ වෙනවා නේද..ඒ වගේම පොඩ්ඩක් හිතුවොත් රටේ සංවර්දනයට උර දෙන ජනතාවගේ ව්‍යාපාර කටුනායක ප්‍රදේශයේ සංවර්ධනයත් එක්ක අපිට පේනවා..

ඉතින් ඒ සංවර්ධනය රටේ හැම පැත්තටම ගෙන එකේ වැරද්දක් තියෙනවා කියල මම හිතන්නේ නම් නෑ..
අපේ යාලුවෝ ගොඩක් අය වැරදි අඩුපාඩු කියනවා වගේම හොද කතාකරනවානම් ගොඩක් සතුටක් ලබන්න පුළුවන් අපේ රට ගැන..
ලගකදී දකුණු පළාතේ ඇවිදින්න ගියොත් ඉහලම සංවර්ධනයක් බලාගන්න පුළුවන් ඒ වගේම උතුරු පළාතත් එහෙමයි..උතුරු මැද පළාතේ මාර්ග පද්ධතිය අධිවේගී මාර්ග හා සමයි..
හරියටම බැලුවොත් රටක සංවර්ධනයට බලපාන ප්‍රධානම දේ තමයි ඒ රටේ ප්‍රවාහන පද්දතිය..
ඇත්තටම යම්කිසි දීයුනුවක් තියෙනවා කියල කියන්න බැරි කමක් නැත්තෙමත් නෑ..
හරියටම බැලුවොත් රටක සංවර්ධනයට බලපාන ප්‍රධානම දේ තමයි ඒ රටේ ප්‍රවාහන පද්දතිය..
ඇත්තටම යම්කිසි දීයුනුවක් තියෙනවා කියල කියන්න බැරි කමක් නැත්තෙමත් නෑ..
බලන්න මේ පුවතින් සනාථ කරනවා අපේ රටේ දේවල් සහ අපේ රටේ ජනතාවගේ ප්‍රදේශය ආශ්‍රිතව බිහිවන ඉදිකිරීම මගින් අපේ ජනතාවට යම් කිසි දියුණුවක් සලස්වනවා කියල..උදාහරණය තමයි ආපන ශාලාව සදහා ගන්න ශ්‍රම බලකාය..
ඇත්තම කියුවොත් මේ අපේ රටේ දියුනුවට බනින කෙනෙක් ට පවුද්ගලිකව කතා කරලා හොද රැකියාවක් දෙනවා කියල ක්යුවොත් එය කියනවද අපේ රටට ගුවන් තොටුපොළවල් දෙකක් ඕන නෑ..අරක මේක කියා කියා ඉන්නවද..අනේ හොදයි කියල හොර රහසේම අර රැකියාවට යනවා.
එහෙම නේද ගොඩක් වෙලාවට කියන්නේ.තාමත් අපේ රටේ සිරිමත් පුරවැසියෝ බොහොම අඩුයි යාලුවනේ ඒ කියුවේ කියන දේ කරන සහ කරන දේ කියන අය ගොඩක් අඩුයි..
ඉතින් යාලුවනේ අපි හැම තිස්සෙම අපේ රට ගොඩ නගන්න නම් අපිට් පුළුවන් උපරිමෙන් දායකත්වය දෙන්න ඕන..,,කතාව අඩු කරලා වැඩ වැඩියෙන් කරනවනම් හරි..
කියල කියන දේ කියමනක් විතරක්ම නෙවෙයි කියලත් හිතට ගන්න ඕන කාලයක් මේක..
මේ තියෙන්නේ දැනගත්ත මේ ලිපියට මුල පාදපු පුවත ...

"ශ්‍රී ලංකාව ලොවට ගෙන යාමේ මෙහෙවරෙහි නියැලී සිටින ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවය ලබන සඳුදා සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් පථයෙන් සිය මංගල ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.
පළමුව රියාද් නගරය වෙත සතියකට ගුවන් ගමන් 02 ක්ද, බැංකොක් හරහා බීජිං නගරයට ගුවන් ගමන් 02ක්ද, ෂැංහයි නගරයට එක් ගුවන් ගමනක්ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇති අතර මිහින් ලංකා ගුවන් ගමන් 02 ක් බුද්ධගයාවට යාමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකන් කේටරින් මගින් මත්තල ගුවන් තොටුපොළේ පියාසැරි මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම පාලනය කෙරෙමින් මාර්ගස්ථ ආපන ශාලාවල ව්‍යාපාරික පන්තියේ විවේකාගාරය සහ පොදු ආපනශාලාව වෙත ආහාරපාන සපයනු ලබයි.
හම්බන්තොටට තදාසන්න පෙදෙස්වලින් අනුයුක්ත කරගනු ලැබූ 52 ක් වූ කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ආපන ශාලාව මගින් සෑම ආහාරපාන සැපයීමක් සඳහාම දේශීය නිෂ්පාදන උපරිම වශයෙන් භාවිතා කරන බව එම ගුවන්සේවය පවසයි.
.
.
වෙනත් ගුවන්සේවාවල ඒ 300,320,340 ගුවන් යානා සහ බෝයිං 737 ගුවන්යානා සඳහා මත්තල ගුවන්තොටුපොළේදී සියළු නඩත්තු අවශ්‍යතා ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරු අංශය මගින් සිදු කරයි."(ලංකාදීප පුවත්.)

2 Comments
වැඩේ හොදය ..නටන නැටුම තමා ප්‍රශ්නේ
ReplyDeleteඔයා ඉදිරිපත් කල අදහසේ ඇතුලත තේරුම නම් ඇත්තටම හොද අදහසක්....එක තමයි ඉතින් වැරැද්ද...????
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....