මිනිසත් කමට අත හිත දී නන් අයුරින් උදව් කල ඔබ සැමට ස්තුතියි...

යාලුවනේ මට ඇත්තටම අද ගොඩක් සතුටු දවසක්...
එත් සතුට කියන දේ හැමදාකම හැම වෙලාවකදීම නෑ කියල දන්නවා..
එත් නිහතමානිව අද මම සතුටු වෙනවා.ඒ වෙන කවුරුවත් නිසා නෙවෙයි.ඔයාල නිසා..
මගේ ආත්තම්මා නැති වෙලා අදට හරියටම මාසයකුත් දවස් පහලවකුත් වෙනවා..
මුලින්ම ප්‍රාර්ථනා කරනවා ආත්තම්මා යලි අපි අතරේම උපදින්න ඕන කියල...
ඉතින් මම මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න පටන් ගත්තේ අද වගේ දවසක..මෙන්න මේ වගේ වේලාවකදී.මතක විදියට උදේ 10 පහු වෙලා..හරියටම නම් මතක නෑ..
ඉතින් යාලුවනේ මේ වෙබ් අඩවියට මන් නොහිතපු තරම් හොද ප්‍රතිචාර ලැබුන..ගොඩක් අය හොදයි කියල කියුව.හොද නිර්මාණයක් කියුව..අපේ ගීක් එකේ යාලුවෝ/මුනු පොතේ යාලුවෝ/ගුගල් සෙට් එකේ යාලුවෝ/රසන්යා/හසන්යා/ලැසී/ජනා/ඇතුළු හැමෝම  ගොඩක් හොද ප්‍රතිචාර ලබා දුන්න..
ඒ හැම දෙයක්ම..මට ලැබෙන්න හේතුව ඔයාල හැම වෙලාවකම මනුසත් කම සුරකින්න අපිත් සමග අත්වැල් බැදගනිමින් එකතුවෙලා ඉදීම...ඇත්තටම ගොඩක් ස්තුතියි යාලුවනේ...
ඉතින් හැමදාකම වගේ අපේ සමාජයට වැදගත් උපදෙස් ටිකක් ඇතුලත් කරලා ලිපි පලකරන්න බැදී සිටිනවා කියල පවසමින් අපේ මනුසත් කමේ උතුම් ස්තුතිය මෙසේ ඔබ සැම වෙනුවෙන් පුද කරනවා....
මම
වෙබ් අඩවි නිර්මාණ කරු හා හිමිකරු...
ඔසද චතුරංග මල්ලිකාරච්චි..

Post a Comment

2 Comments

  1. No matter if some one searches for his essential thing,
    therefore he/she desires to be available that in detail, thus that thing is maintained over here.


    Here is my web blog rhodium

    ReplyDelete
  2. හැමෝටම හොද ආදර්ශයක් මේ web site එකෙන් ලැබෙනවා , මේක තව දුරටත් ඉදීරියට කරගෙන යන්න වාසනාව ලැබේවා , අනෙක් අයගේ සිත් යහපත් අතට හරවන්න ගන්න මේ උත්සහය ඔබේ දිවියේ සාර්ථකත්වයයි !!

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....