නියපොතු පාට කරන කලාව ආවේ කොහොමද.......

න්න යාලුවනේ මේ කියන්න යන්නේ ඇත්තම කතාවක්..හැබැයි කියවල හිනා වෙන්න එපා.හිනා යනවා නම් තමයි ඉතින් එක නවත්වන්න නම් බෑ.එත් ඉතින් මේක තමයි ඇත්තම කතාව..මේ දේ දන්නවා නම් අපේ මේ මොලේ තියෙන කෙල්ලෙක්නම් ඉතින් මේ දේවල් කරන එක දැනටමත් අත අරින්න ඕන..
කමක් නෑ හැමෝටම දැනගැනීම පිණිස තමයි මේ කතාව ලියන්න හිතුවේ..ඉතින් කියවලම බලන්නකෝ...

අපේ ඉතින් ගනු ළමයෙක් ගත්තම.හැබැයි ළමයෙක් කියුවම අවුරුදු දෙකේ තුනේදීම තේරෙන වයසට ආව ගමන්ම වගේ අම්මා කරන වැඩ ටී.වී එකේ ඇන්ටිලා අක්කල කරන එව්වා මෙව්වා බලල දැකලම.පැහිච්ච ළමයි එක්කම අපේ තරුණ අක්කල එහෙමත් නැත්නම් නංගිලා.එහෙමත් නැත්නම් මගේම යෙහෙළියෝ...නැත්නම් ඉතින් කෙටියෙන්ම කියුවොත් ගෑනු නෙවෙයි ගෑනු ළමයි හොදේ...
ඔන්න ඉතින් ඔය කට්ටිය එක්ක අවුරුදු 50,60 වගේ යන්තම් ආච්චිලා වෙච්ච අයත් ඉන්නවනේ..
අන්න ඒ අයව එක්කත් ගත්තම.ඒ කියන්නේ දැන් අන්ටිලයි,අක්කලයි,නන්ගිලයි,දදුල ටිකයි..හරිනේ..
මෙන්න මේ කස්ටිය අතරින් අපි හිතමු මගුල් ගෙදරක් හරි මොකක්හරි පාර්ටි එකක් හරි ලොකු උත්සචයක් හරි කියමුකෝ..
ඔන්න ඉතින් දැන් යන්න සැරසෙනවා කියල හිතමුකෝ....නිකන් හිතන්න බලන්න.කාටද වැඩිම වෙලාවක් ගතවෙන්නේ කියල...

චූටීම බබා ගම්මුකො මුලින්ම...

ඔන්න ඉතින් මුලින්ම අම්මා දන්නා පුළුවන් හැම වැඩේම අර පොඩි එකට දානවා..කම්මුල් වල පෑන් කේක් ගාවී(ඒ කියුවේ අර පාට පාට පිටි උලන්නේ අන්න එව්වා)..තව දිලිසෙන කුඩු ටිකක් ගාවි,ඊට පස්සේ ලොකු කරාබු එල්ලයි.ඊට පස්සේ කොන්ඩේ හෙන විකාරයක් කරයි පස්සේ පොඩි එකාම කියනවා අම්මේ අම්මේ නෙවෙයි.අම්මි අම්මි ප්ලීස් නියපොතු වලත් කියුටෙක්ස් ගන්නකො..ඔන්න ඉතින් පොඩි එකාගේ ආසාවනේ ලස්සනට යවන්න ඕනනේ...පොඩි එකා කරන්ට් එකට අහු උන වගේ පේන විදියට තව වැඩක් කරයි.ඊට පස්සේ ඉතින් අන්දවන ඇදුම නම් මං දන්නේ නැත.දැකල තියෙනවනේ.පොඩිකමට ගැලපෙන එකක්ද නැත්ද කියල හිතාගන්න..

ඔන්න ඊටපස්සේ ඊලග කොල්ල...

කොල්ලෝ ගැන ඉතින් කියන්න තරම් දෙයක් නෑ.මොකද කොල්ල ලේස්ති කරන්නේ තාත්ත නේ.ඉතින් තියෙන ඇදුම හොදට මඩල සපත්තු දෙකත් පොලිෂ් කරලා තාත්ත අන්දවනවා.ඊට පස්සේ ඉතින් වැඩිම උනොත් ජෙල් පොඩ්ඩක් ගාල සෙන්ට් පොඩ්ඩක් ඉහිනවා,....ඉතින්  ඔන්න කොල්ල ලේස්ති වෙලා ඉවරයි ටක්ගාල ඔක්කොටම කලින්...


ඒ වැඩ ටික ඉවර උන ගමන් ඉතින් කවුද...ඊලගට ඉන්නේ??

අම්මයි තාත්තයි නේ??

ඔන්න දැන් තාත්ත ගමුකො...

ටක්ගාල ගිය නාන කාමරේට නෑව ආව කන දෙයක් තියේනම් කෑව.එහෙමත් නැත්නම් කෑව ගමන් ගිහින් නාල කියල ටකගාල එනවා.ඊට පස්සේ ඇදුම් මදලානේ තියෙන්නේ..ටක්ගාල ඇද පැළද ගත්ත අම්මා ලේස්ති වෙනකල් ඉතින් ඉස්සරහට වෙලා ළමයි දෙන්න බලාගන්නවා..ඕකනේ ඉතින් අපේ ගෙවල්වල දකින දේ,,,,?මං හිතන්නේ මං හරි කියල...

ඔන්න දැන් අම්මා ලේස්ති වෙනවා....

ඇත්තම කියුවොත්අපේ අම්මත් ඉතින් මේ කියනවා වගේම තමයි..වයසට නෙවෙයි හද වැඩ වෙන්නේ..මොකටද මන්දා..හැමදාම මගෙන් ඉතින් බන පදයක් අහල තමයි මොන මන්ගල්ලයකට ගියත් යන්නේ...මටත් ඉතින් දෙකක් කියල තමයි යන්නේ..

මුලින් ඉතින් රටේ නැති ඒවා කියව කියව ගෙ වටේම ඇවිද ඇවිද දත් ටික මදිනවා...ඊට පස්සේ නානවා..ඔන්න ටක්ගාල ඇවිත් බනිනවා තාත්තට මගේ සාරිය මැද්දේ නෑ.හැට්ටේ මැද්දේ නෑ..අරක මේක කියල..ඉතින් ඔන්න ඇවිත් ඒ ටික මදින්නේත් නෑ..මුලින්ම කරන්නේ නියපොතු ලස්සන කරන එක.ඊට පස්සේ කොන්ඩේ හදව එක එක විකාර කර කර හදනව.ඔන්න අන්තිමට සාරියේ පොට හදල ටක් ගල අදිනවා..කැන්ඩියන් කියයි අරක කියයි මේක කියයි රටේ නැති නම් කිය කියා අදාල ඉවර වෙලා ඔන්න දැන් රත්තරං බදඩු ටිකත් එල්ලගන්නවා..සමහර ඒවා හෑන්ඩ් බෑග් එකේ ගෙන ගිහින් එහෙදි එල්ලගන්නවා..මාර වැඩ තියෙන්නේ.දැන් ඉතින් ඔන්න පැය දෙකක් විතර තිස්සේ මේ ටික තමයි කරන්නේ....
මේක ඉතින් ආච්චිලා අතරෙත් නැතුවම නෙවෙයිනේ..කෙල්ල ලස්සනට යනකොට මං ගියාම මොකෝ???
ඉතින් ආච්චිත් ඉතින් හෙන ගේමක් දීල කොහොමහරි වැඩ ටිකක් දාගන්නවා.එහෙම නේ?


ඔන්න දැන් අපි මේ නියපොතු පාට කරන කලාව ගැන ඉගන ගමු..

ඔන්න යාලුවනේ ලංකාවේ ඒ කාලේ හිටියේ ගෝත්‍රික විදියටනේ මිනිස්සු....ලංකාවේ විතරක් නෙවයි ලෝකෙම මිනිස්සු ඒ වගේ තමයි. ඇදුම් පැළදුම් තිබුනේ නෑ,...හැමෝම වගේ කොළ  ඉති ඇදගෙන සත්තුන්ගේ හම පෙරවාගෙන.කොන්ඩේ වවාගෙන කරාබු දාල.සත්තුන්ගේ දත් අට වලින් වගේ හාදාපු එක එක මාල එල්ලගෙන නිකන් එක්කෙනෙක්ට එක්කෙනෙක් ගෑනුද පිරිමිද කියල අදුරගන්න බැරි ගානට තමයි උන්නේ..

ඉතින් ඔන්න හැමපිරිසක් අතරේම නායකයෙක් ඉන්නවනේ..හරියට අපේ ලංකාවේ නායක තුමෙක් අපට ඉන්නවා වගේ ඒ කාලෙත් කණ්ඩායම නායකයෙක් උන්නලු..දන්නවනේ ඉතින් නායකයට කරන්න බැරි දෙයක් නෑනේ.
ඉතින් නායකයට පුළුවන් අවශ්‍යතාවයක් ආව ගමන් කණ්ඩායමෙන් ඕනෑම ගෑනු කෙනෙක් ගත්ත කොහාට හරි එක්කන් ගිය.ඕන තරම් ෆන් එකක් අරගෙන ඇති වෙන්න සතුටු වෙලා එන්න පුළුවන්....

ඉතින් ඔන්න දවසක් මේ වගේ ඕන වෙලා නායක තුමා එක්කෙනෙක් එක්කරන් ගියාලු පැත්තකට..අපි උදාහරණයක් ගමුකො..

ඔන්න එනවා නායකයා.පස්සේ කණ්ඩායමෙන් එක්කෙනක් තෝරාගන්නවා...නායකයා කතා කරන්නේ නැනේ වැඩිය..හ්ම්ම්ම් යමන් මාත් එක්ක  කියුවම එච්චරයි.නෝ කතා නෝ සිනා නේ??

හැබයි ඉතින් මේ ඔක්කොම එකවගේ......ඔන්න ඉතින් නායක තුමා මේ සිරියාවතී කියල එක්කරන් ගියා කියමු...ඉතින් ඔන්න අර කොළ අතු ටික ගලවල බැලුවම යකෝ මේ සිරිපාලනේ මලා ඔක්කොම ඉවරයි කියල අපහු එනවලු...
මේක ඉතීන් මාර පටලැව්වල්ලක්නේ...විසදන්නත් ඕන නේ.

දැන් ඉතින් මේකට විසදුමක් කල්පනා කරපු නායකයා දෙයක් තීරණය කරාලු..

මෙන්න විසදුම..

සියලුම මේ මගේ කණ්ඩායමේ ඉන්න කාන්තාවන් තමන් නිසි වෙලාවට එහෙමත් නැත්නම් අර මාසෙකට සැරයක් චක්කර කැරකිලා යන්න ඕන ඒවා ඔක්කොම ගිහින් හරි කාලෙට පත් උන ගමන් මට අදුරගන්න පුළුවන් විදියට ඉන්න ඕන..
ඉතින් ඒ බව පෙන්වන්න මං අද ඉදල නෙතියක් පනවනවා..

හැම කාන්තාවක්ම ඒ  දවසට තමන්ගේ නියපොතු වර්ණ ගන්වන්න ඕන කියල...

ඔන්න ඉතින් නීතිය එල කිරි වගේ ක්‍රියාත්මක උනාලු..වැඩේ ගානට හරිලු ඉතින්.දැන් ඉතින් කිසිම ගැටලුවක් නැතිලු...ඔන්න ඔහොමයි යාලුවනේ නියපොතු පට කරන කලාව ආවේ,
ඉත්න් මෙන්න මේකයි වැඩේ..

අපේ ඉතින් දැන් ඉන්න අක්කල,නංගිලා,ඇන්ටිලා,අවුරුදු දෙකේ තුනේ බබාලා... මේ ඔක්කොමල ඒ කියන්නේ අර තත්වෙට පත් වෙළද?????ඒ කියන්නේ අර දවස් 28 මොකද්ද චක්කරේට පත් වෙලා නිසාද මේවා පට කරන්නේ...මේකනේ වැඩේ කියන්නේ ඔක්කොයම වැඩ ආතල් සීන් එක තියෙන්නේ එතන නෙවෙයිනේ...

සාමාන්‍යයෙන් ඕක වෙනව කියමුකෝ අක්කල නංගිලා ඇන්ටිලා බබල ඔක්කොමලට..එක කමක් නෑ කියමු..වැඩේ කියන්නේ අවුරුදු 85 ආච්චිත් මේවා ගනවනේ......මරේ මරූ..
මොකද දන්නෑ එකට හේතුව...පොඩ්ඩක් හොයල බලන්න ඕන.හොයාගත්තොත් අනිවා දාන්නම්,,

ඉතින් අපේ ලෝක ඉතිහාසය නොදන්නා කොච්ච්ච්ර කාන්තාවෝ මේ ලෝකේ ඉන්නවද..එත් බලන්න මේ ලංකාවට එන පිට රට කාන්තාවෝ අතරින් බහුතරයක් ඔය නියපොතු පාට කරලද නැත්ද කියල...
ඉති යාලුවනේ නිවැරදි දේ මොකද්ද හේතු කින්ද මන්ද කියල හොයල බලල බාවිතා කරන එක නේද හොද,,,,අවට ගියාට ඕව කරලා බුද්දිමත් සමාජයත් එක්ක චාටර් වෙන්න ඕන නෑ නේ???
මොකද අපි හැමෝම මොලයක් තියෙන මනුස්සයෝ නේ....

Post a Comment

0 Comments